The Money Evil – Arrogance | වේටර් කෙල්ල
සුරූපී තරුනියක් ඉදියා එයා ප්රසිද්ද ආපනශාලාවක සේවිකාවක් ලෙස වැඩකලා. ඒත් එයාට ශ්රවණාබාදයක් තිබ්බා ඒක නිසා ඇය ශ්රවන උපකරනයක් පැලදයි සේවය කරේ. එයා මේ වෙද්දි අවුරුදු 3ක් වගේ කාලයක් සේවය කරා. එක දවසක් එම තරුනිය වැඩ කරන හොටෙල් එකට සල්ලි කාර කපල් එකක් ආවා. එයාල එතන තිබ්බ ටේබල් එකක වාඩි උනා. ඊට පස්සෙ අර ලස්සන සේවිකාව…