Love.exe | What is Love?

මචන් Love ගැන කතා කරද්දි අපිට සත්තු 3 කට අදරේ කරන්න පුලුවන්. ඒ ගෑනුන්ට, පිරිමින්ට, ඔයි දෙකටම මැදි උන්ට. ගෑනු ගෑනු ආදරේ ගැන ගැබුරු වැටහීමක් මට නැති උනාට පිරිමි පිරිමි ආදරේ ගැනනම් දෙයක් කියන්න පුලුවන්. අපේ උන්ට බොක්කෙන්ම ඉන්න යාලුව ගැන පොඩ්ඩක් හොයල බැලුවත් උන් හිතන්නෙ ඒක ප්‍රේම ලව් එකක් කියල. ඒත් එහෙම නෙවේනෙ ඒකට කියන්නෙ බොක්කෙ යලු කම කියල. සමාජයේ වරදි වැටහීම්, ඔයි වගේ කතා නිසා නිකම්ම අහින්සක කොල්ලොන්ගෙ ජීවිත විනාස වෙනවා. එක නිසා බොක්කෙ යලුවොන්ට එහෙම කත කරන්න එපා උන් අසරන වෙනවා.

කෙල්ලො කොල්ලො ආදරේ ගැන කතා කරාම ඔයි රෙද්ද තමා ඔතනින් බයානකම මගුල වෙන්නෙ. කෙල්ලො කියන්නෙ තනිකර සෙලවෙන මනසට. ඕකට රැවටුනාම තමා මේ අහිංසක කොල්ලො නිකම්ම කාලකන්නි වෙන්නෙ.


කෙල්ලො = සෙලවෙන මනස
සෙලවෙන මනස = හොල්මන්
කෙල්ලො = හොල්මන්


ඔන්න ඕකයි පයිතගරස්ට අනූව අක්සියම් එක.

කෙල්ලො කියන්නෙ තනිකර බෝම්බ වගේ. අපි වතුර උන් සොඩියම් වගේ. කොයි වෙලේ ස්පෝටනය වෙයිද දන්නෙ නෑ. අපේ උන් මේ අවංක ආදරේ කියන් කෙල්ලො පසෙන් යනවා. කෙල්ලො කොල්ලො පසෙන් යනවා. අන්තිමේදි කෙල උනාම තමා ඔක්කොමටම තෙරෙන්නෙ. මේ ලෝකෙ කොහෙද බන් අවංක කෙල්ලො. නැත්තෙමත් නෑ හැබෑ අතරින් පතර ටිකම ටික දෙනෙක් ඉන්නව. හුගක් උන් ඩබල් ගේම් ගහන්නෙ. ගාල්ලෙ එකයි මහනුවර එකයි තියන් ඉන්න උනුත් අපෙ සෙට් එකෙ ඉන්න එකෙ අනිත් තැන්වල එහෙම උන් නෑ කියල හිතන්න අමාරුයි. ගොඩක් උන්ට වැඩ කරන තැන එකයි බුකියෙ එකයි ක්ලාස්වල එකයි වට්ස් ඇප් එකෙ එකයි හතර වටේම ගෑනු බම්. කොල්ලො බාගයක් සල්ලාලයො තනි පිරිමි බඩු. අපි වගේ අවංක උනුත් ඉන්නව අතරින් පතර. සමහරක් උන් උපතින්ම මානසික පිස්සො. සමහරක් උන් පිස්සො නෙවේ උපතින්ම උන් පිස්සො වෙන්නෙ කෙල්ලගෙන් බූට කාල. මන් දන්න එකෙකුත් ඉන්නව ඌත් එහෙමයි කෙලින්නෙම පිස්සු. මුලු මීඩියා එකම උගෙ අතේ තිබ්බට කෙලින්නෙම පිස්සු. ගොඩක් පිස්සො උන කොල්ලොන්ගෙ අතීතෙ බැලුවම උන් බොක්කෙන්ම කෙල්ලෙක්ට ලව් කරල ඒකි බූට තියලා එයාලට කොල්ලො නිකම් සෙල්ලම් බොනික්කො වගේ. ඔක තමා තිත්ත ඇත්ත….

Love කියන්නෙම මහ පිස්සුවක්
කෙල්ලො = හොල්මන් මතක තියාගනිම්….

#Love #Relationships #EmotionalWellbeing #Communication #Affection #SelfDiscovery

Array
100% LikesVS
0% Dislikes

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *